සීනිගම දේවාලයෙන් ආ සාස්තරකාරියගේ සිහිල් විකල් කොට කාමරයට ගෙන ගිය කපුවා කපෝති - ඇයව භය කරලා ආයෙත් කාමරේට අරන් ගිහින් sriavtv
ගාල්ල සීනිගම දේවාලයට පැමිණෙන සාස්තරකාරියකගේ සිහිය විකල් කොට ඇයව හෝටල් කාමරයකට ගෙන ගොස් දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගත් තරුණ කපු මහතෙක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීනිගම දේවාලයට නිරන්තරයෙන් පැමිණ තමාගේ බලය වැඩි කර ගැනීම සඳහා පුද පූජා තබන මෙම සාස්තරකාරියගේ වයස 30 ක්.ඇය දෙදරු මවක්ද වනවා.
මේ අතර මෙම කපුවා ඇය සමඟ මිතුරු වී ඉකුත් දිනෙක බීම වීදුරුවක් දී ඇයව මත්කොට සිහි විකල් කොට මෙලෙස කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.
කපුවා විසින් ඇයව දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගෙන ඇයව නැවත මහ මඟ දමා ගොස් තිබුණා.
පසුව එම ජායාරූප ඇයගේ whatsApp කොට ඇයට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී ඇයව නැවත නැවත දූෂණය කොට තිබෙනවා.
සැකකාර කපුවා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්ණ කෙරෙමින් සිටිනවා.
කපුවා කුරුණෑගල පදිංචි 32 හැවිරිදි අවිවාහක අයෙක්
.