සිනොෆාම් එන්නත ඩොලර් 10ට බංග්ලාදේශයට දීමක් නෑ…- චීනය

සිනොෆාම් එන්නත ඩොලර් 10ට බංග්ලාදේශයට දීමක් නෑ…- චීනය

සිනොෆාම් එන්නත ඩොලර් 10ට බංග්ලාදේශයට දීමක් නෑ…- චීනය

චීනයේ නිෂ්පාදිත සයිනෆාම් ොරෝනා මර්ධන එන්නත් බංගල්ාදේශය සඳහා ඩොලර් දහයකට එක් මාත්‍රාවක් ලබා දෙන්නේ යයි පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව කොළඹ සිටින චීන තානාපතිවරයා සඳහන් කරයි.

ඔවුන්ගේ ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නැති බව බංග්ලාදේශය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලද බවද ඔහු පවසයි.

තමන් මෙම තොරතුරු බංගලදේශයේ සිටින චීන තානාපතිවරයා සහ සිනොෆාම් සමාගම සමග සාකච්චා කළ බවද චීන තානාපතිවරයා කියා සිටියි.

6,000 views
ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරිය කගේ දියණියකි.

එම සැකකාරියක් දිගින් දිගටම මෙම ක්‍රියාව කරන්නේ දැයි සෙවීමට පොලිස් පරීක්ෂක ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිරස ගැන ඇති වූ කළකිරීම් කිංස්ලි රත්නායක හෙලි කරයි… Sriavtv



තමන් සිරස නාලිකාවෙන් ඉවත් වුනේ කලකිරීමකින් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

කිංස්ලි රත්නායක නමින් නිවේදකයින් නැවත නැති බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network