ලංකාවෙන් සොරාගත් 18 වන සියවසේ මිල කළ නොහැකි බුදුපිළිම 2ක් අමෙරිකාවෙන් මතුවෙයි (photo ). Sriavtvnetwork


මෙම ප්‍රතිමා යුගලට අමතරව 2500 කට අධික වටිනාකමින් යුත් කලාකෘතිද මෙම විමර්ශනයේදී සොයා ගැනීමට හැකිව ඇත.

ඒවා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, නේපාලය, ඉන්දුනීසියාව සහ ආසියාවේ සහ මැද පෙරදිග වෙනත් ජාතීන් වෙතින් සොරාගෙන ගොස් ඇති බව පැවසේ.

මෙම ප්‍රතිමාවල මුළු වටිනාකම ඩොලර් මිලියන 143 ඉක්මවන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම පිළිම දෙක එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා වෙත බාරදීම සිදුවිය.





ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network