අංක තහඩුත් ගලවගෙන සෙල්ලම් දැමූ නුගේගොඩ SSPගේ දියණිය අත්අඩංගුවට



රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුකොපබෝගී ජිප් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකි වෙමින් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණු අතර අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දිස්වෙන නිදහස් මාවත අසල පිහිටි පුද්ගලික මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ගැටී තිබුණා.

මේ හෙතෙුවෙන් හේතුවෙන් ඒම ප්‍රදර්ශනාගාරය ට ද මෝටර් රථ ප්‍රදර්ශනාගාරය දැඩි අලාභ හානි සිදුව ඇත.‍‍මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය අනතුරෙන් මෝටර් රථය ප්‍රදර්ශනාගාරය තුළ අලෙවියට තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදුව තිබූ අතර අනතුර වී සුලු වේලාවකට පසු එම මෝටර් රථය අංක තහඩු ඉවත් කිරීමට පුද්ගලය කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් සැකපිට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයකු පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිි අතර ඔවුන් අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒමෙන්ම මීට පෙර පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් බම්බලපිටිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙක්.


ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network