ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනින් ගෝඨාභය රාජපක්ෂ වෙත මඩ ප්‍රහාරයක් - සුලමුල මෙන්න sriavtvnetwork

චන්දයට දිනකට පෙර එලියට දැමීමට නියමිත ව්‍යාජ ලෙස සැකසු වොයිස් එකක් එලියට? චැට් එකක් ලීක්


 නිදහස් චතුරශ්‍රයේ සියදිවි නසාගත් රජිව්  නැමැත්තකුගේ දුව ලෙස පෙනීසිටිමින් තම පියාට ගරු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  තර්ජන තිබූ බවට පවසමින් ඔවුන් විසින්ම නිර්මාණය කල වොයිස් කට් එකක් එලියට දැමීමට කල සැලසුමක් හෙලිවෙයි..

මේ පරාජයේ වියරුවෙන් දගලන 3% උතුර දකුන මාරු වූවන්ගේ එකක් පමණි.. මෙවන් කුමන්ත්‍රන තව බොහොමයක් තැන් තැන්වල කතාවෙමින් පවතිනු ඇත.. මේවාට හසුනොවන ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලමු..එසේම මේ දිනවල ඔබවෙත එන ෆේස්බුක් රික්වෙස්ට් අවධානයෙන් බාර ගන්න.. මෙහි සදහන් පරිදි ඔවුන් ෆේක් වලින් මහින්ද වාදීන් ලෙසද සැරිසරනු ඇත..

මෙවන් කුමන්ත්‍රන අදාල බලදාරීන්ගේ අවදානයට යොමු වේවා.. ! සහරාන්ලා බිහිවෙන්නටද මෙවන් උගත් යැයි කියන රටට වින කරන කුමන්ත්‍රන කරුවන් ඉතා රුකුලක් වූවා යන්න අනුමාන කිරීම වරදක් නොවේ.. මෙය හෙළි නොවන්න සැබවින්ම එවන් වොයිස් එකක් එලියට ඒමටද ඉඩ තිබුනි..

මේ අදාල චැට් එකේ ගරු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථිරූපයට හානි කරන අයුරින් ව්‍යාජ වොයිස් කට් සැකසීමට යෝජනා කරන , අනුබලදෙන කාන්තාවගේ ෆේස්බුක් ගිණුම හා අනෙකුත් පුද්ගලයින්ගේ තොරතුරු පහතින් .
අනෙකුත් සාමාජිකයන් ගේ ෆ්ස්බුක් ලින්ක් පහතින්
නිරෝශන්

දර්ශන



අයේශා


මේ ඔවුන් එකම මිතුරන් බවට සනාත කල හැකි කමෙන්ට් තීරුවක්.. උපුටා ගත්තේ දමයන්ති නැමති කාන්තාවගේ මුහුණුපොතෙන්


මෙන්න ඒ චට් ගෘප් එකේ සැලසුම් කරපු ආකාරය 







මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network