රට Lockdown කර ඇති අවස්ථාවක ඉන්දිය සිනමාවේ දැවැන්තයින් නිවෙස්වල සිට රූගත කළ කෙටි චිත්‍රපටය මෙන්න -

රට Lockdown කර ඇති අවස්ථාවක ඉන්දිය සිනමාවේ දැවැන්තයින් නිවෙස්වල සිට රූගත කළ කෙටි චිත්‍රපටය මෙන්න -




කොරෝනා වෛරසය ඉන්දියාව තුළ ව්‍යාප්තවීමත් සමගම එරට දින 21 ක් Lockdown කිරීමට එරට රජය තීරණය කළා.

කෙසේ වෙතත් ආරක්ෂක අංශවල අණ නොතකා බොහෝ පිරිස් සිය නිවෙස්වලින් පිටත පැමිණි බවද එරට මාධ්‍ය වාර්තා කර සිටියා.

ජනතාවට නිවෙස් තුළටවී සිටින ලෙසයි බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින්, සිනමා නළු නිළියන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණේ.

පසුගියදා ඉන්දිය ප්‍රාන්ත සිනමාහි දැවැන්තයින් වන රජිනි, අම්තාබ්, මහෝන් ලාල් ඇතුළු තවත් බොහෝ නළුවන් එක්වි කෙටි චිත්‍රපටියකට රංගනයෙන් දායක වුණා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, ඔවුන් සිය නිවසෙහි සිටම එයට සහභාගවීමයි.

අදාළ චිත්‍රපටිය නම් කර තිබුණේ, Family යනුවෙන්.



ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network