නිහඩතාවය හා ඉරාජ්ගේ වාර්තා බිදිමින් මදුමාදවගෙන් අලුත් ගීතයක් sinhala songs

නිහඩතාවය හා ඉරාජ්ගේ වාර්තා බිදිමින් මදුමාදවගෙන් අලුත් ගීතයක් 





රැල්ලට යන කුණුහාරප ගීත වලට තිත තබමින් මදුමාදව අරවින්ද විසින් ගීතය සමග ගෙනා රුප කතාව youtube එක්කර පැයක් යන්න මත්තෙන්  නැරබුම් 1000 සිමාව පසුකරලා. මිට කලින් ඒ වාර්තවට හිමිකම් කියු ඉරාජ්ය. ඒ පැයක් යන විට ඔහුගේ ගිතයක් නැරබුම් 579 සිමාව පසුකිරිම  පමනි.
රැල්ලට යන කුණුහාරප සින්දු වලට තිත තැබිමට මෙවන් සාර්ථක උත්සහයක් ගැනිම ප්‍රෙක්ෂක සිත් ඉක්මනින් දිනාගැනිම මෙමෙ ගීතයේ විශේෂත්වයයි.

මෙන්න එමෙ ගීතය...... 



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network