මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක sriavtvnetwork news
මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක
විදේශ අමාත්‍යංශයේ සමබන්ධිකරන ලේකම් වරයකු සහ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් පොහොර සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන, ලංකා ඊ නිව්ස් ලංකා නියෝජිත මෙන්ම හිටපු මොබිටෙල් අධ්‍යක්ෂ වරයකු වන තුසිත හල්ඔලුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක වරයකු ෆෙරෝස් ෆාරුක් නමැති මුස්ලිම් ජාතිකයකු සහ රාම් සුදර්ශන් නමැති ඉන්දියානු ජාතිකයකු, ඉන්දියාව බලා ගුවන් ගත වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස රටින් පිටතට ගෙන යාමට උත්සහා ගැනීමේ චෝදනා මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කල බව අප පසුගිය 12 වනදා වාර්තාකර සිටියා.
අප සිදුකල සොයාබැලීමකදී,මෙම ඉන්දියානු ජාතික රාම් සුදර්ශන් චෙන්නායි පිහිටි අම්බිගා එම්පයර් නමැති සමාගමේ හිමිකරු බවත් පසුගිය ආණ්ඩුව සමයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා යටතේ නරක්වූ සහල් මෙරටට ගෙන්වා සතොසට විකුණා රුපියල් ලක්ෂ ගණනින් රජයට පාඩු කල පුද්ගලයකු වේ.
මොවුන් තිදෙන මේ වන විට රාම් සුදර්ශන් නැමැත්තා හරහා ඉන්දියානු කාන්තාවන් මෙරටට ගෙන්වා ප්‍රභූවරුන්ට විකිණීමේ ජාවාරමක් යහමින් සිදු කරමින් පවති. තරුණ මන්ත්‍රීවරුන්ගේ මනදොල පිනවීමේ රාජකාරිය තුසිත හල්ඔලුවගේ සහ ෆෙරෝස් ෆාරුක්ගේ අනුග්‍රහයෙන් කරගන යමින් සිටින රාම් සුදර්ශන් පිලිබදව ආරක්ෂක අංශ දැනුවත් වුවත් විදේශ ඇමති මංගලගේ බලය අතට ගෙන සිටින තුසිත හල්ඔලුව හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරවීමට නොහැකිව අසරණවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි
.
.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න