සිරිසේනට කෙලවෙන ලකුණු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත් කලේ මා නොවෙයි.. ජනාධිපති මෛත‍්‍රිපාලයි..- අගමැති බැදුම්කර කොමිසමට සාක්‍ෂි දීලා.. ජනාධිපති අමාරුවේ video සහිතයි

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත් කලේ මා නොවෙයි.. ජනාධිපති මෛත‍්‍රිපාලයි..- අගමැති බැදුම්කර කොමිසමට සාක්‍ෂි දීලා.. ජනාධිපති අමාරුවේ..



ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ පවසා ඇත.
අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන්නට ආණ්ඩුව තුල පොදු එකගතාවයක් තිබූ බවත් තමන්ගේ එකගතාවය සහිතව මුදල් ඇමතිවරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කල යුතු බවට නිර්දේශ කලේ යයිද අගමැතිවරයා සහන් කර තිබේ.
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network