ඡන්දයට පෙර රට මහා ලේ විලක් කරන්න සූදානම්.. ප‍්‍රබල දේශපාලකයෝ පාතාලයෝ කැදවති srilanka-politics

ඡන්දයට පෙර රට මහා ලේ විලක් කරන්න සූදානම්.. ප‍්‍රබල දේශපාලකයෝ පාතාලයෝ කැදවති.

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් දකුණේ පාතාල සාමාජිකයන් ආරක්‍ෂා කරමින් සිටින බවට බුද්ධි අංශ අනතුරු අගවා ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
දකුණේ පාතාලයේ ලේ වැගිරීම්වලට මූලික වී ඇත්තේ ගාල්ලේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු විසින් පාතාලයන් දේශපාලන කරලියට ගෙන ඒම බවත් දන්වා තිබේ.
දැනටම දකුණේ ප‍්‍රබල දේශපාලඥයින් සිදු දෙනෙකු පාලාතය සමග සෘජුවම ගණුදෙනු කරන්නේ යයිද එම වාර්තාවේ සදහන්ය.

මේ තත්වය මත ඉදිරි මැතිවණය විශාල වශයෙන් ලේ වැගිරීම් ඇතිවන ගැටුම් ඇතිවිය හැකි එකක් වනු ඇතැයි අනතුරු අගවා ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්නඡන්දයට පෙර රට මහා ලේ විලක් කරන්න සූදානම්.. ප‍්‍රබල දේශපාලකයෝ පාතාලයෝ කැදවති
Copyright © 2012 Sri Av Tv Network