තේ කලවං කර රට යවන්න රජයේ අවසරය..යහපාලනය වෙනුවෙන් මුදල් විසිකරන දේශපාලන බලවටෙකුට.. ‘සිලෝන් ටී’ නමට ලෝකයේ කළු පැල්ලමක් srilanka-economic

තේ කලවං කර රට යවන්න රජයේ අවසරය..යහපාලනය වෙනුවෙන් මුදල් විසිකරන දේශපාලන බලවටෙකුට.. ‘සිලෝන් ටී’ නමට ලෝකයේ කළු පැල්ලමක්..

මෙරටට විදේශයන්ගෙන් කළු තේ ආනයනය මිශ‍්‍රකර නැවත අපනයනය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් 150 වසරක ඉතිහාසයක් සහිත මෙරට තේ කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනය කියයි.

සංගමයේ සභාපති ලාල් පේ‍්‍රමනාත් මහතා පවසන්නේ ලෝකයේ හොදම කළු තේ ලෙසින් කීර්තියක් දිනාගෙන සිටි ලංකාවේ තේ සන්නාමයට මෙම තීරණය නිසා කළු පැල්ලමක් එක්වන බවයි.

යහපාලනයට කඩෙ යන දේශපාලක මිත‍්‍රයන්ට මුදල් ඉපයීම සදහා ඉඩ ලබා දීමට මෙම ක‍්‍රියාවලිය සිදු කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network