නිල්වලා ෆයිල් එක උඩට ගනී.. ජ්‍යෙෂ්ඨ ශ‍්‍රීලනිප ඇමතිගේ එජාප ගමන එතැනම නවතී… srilanka-politics

නිල්වලා ෆයිල් එක උඩට ගනී.. ජ්‍යෙෂ්ඨ ශ‍්‍රීලනිප ඇමතිගේ එජාප ගමන එතැනම නවතී…

එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හදිසියේම එම පියවර ආපසු ගෙන තිබේ.

නිල්වල ව්‍යාපෘතියේ මුදල් අතුරදහන් වීම සම්බන්ධයෙන් වූ චෝදනා නැවත මතුවීම නිසා අදාල ප‍්‍රබල ඇමතිවරයා සිය පියවර අකුලාගෙන ඇති බව දේශපාලන ආරංචි කියයි.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network