විවාහ උත්සව වලට රජය විශාල බද්දක් පනවයි – අඩු වියදමින් සමරන්නලු! Sri lanka wedding

විවාහ උත්සව වලට රජය විශාල බද්දක් පනවයි – අඩු වියදමින් සමරන්නලු!

විශාල මුදලක් වියදම් කරමින් පවත්වන විවාහ මංගල උත්සව සීමා කිරීමට රජය සුදානම් වෙනවා.

ඒ අනුව නව පනතක් සම්මත කරගැනීමට සූදානම් වන බව තමයි ආරංචි වෙන්නේ.

මෙම නව පනත සම්මත වුවහොත්, අධික වියදම් දරමින් සිදුකරන සුපිරි පැලැන්තියේ විවාහ මංගල උත්සවවලට අනිවාර්යයෙන් නතර වෙනවා.

කෙසේ වෙතත් විශාල මුදලක් වෙන් කරමින් මෙවැනි මංගල උත්සවයක් පැවැත්වීමට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන් අලුත් බද්දක්ද එකතු කරන බවද වාර්තා වෙනවා.

මෙවැනි පනතක් හඳුන්වාදීමට හේතු වී ඇත්තේ මුදල් වියදම් කරමින් සිදුකරන දැවැන්ත විවාහ මංගල උත්සව සඳහා රට තුළම දැඩි විරෝධයක් මතුවීම නිසා බවද වාර්තා වෙයි.

ඔන්න කොහොම හරි මෙහෙම දඩ ගහන්න හදන්නේ ලංකාවේ නම් නෙවෙයි ඔන්න ඉන්දියාවේ තමයි මේක කරන්න යන්නේ.

විවාහයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් වියදම් කරන්නේ නම් ඉන් 10% ක් බදු වශයෙන් ගෙවීමට නව යුවළට සිදුවේ



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network