ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමි වන ලකුණු srilanka-politics

ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමි වන ලකුණු



ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමි වන ලකුණු
ආණ්ඩුවේ සිටිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 19 ක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 8ක් එකාබද්ධ විපක්ෂය සමග එක්වන බවට රහස් තොරතුරු මගින් අනාවරණය වී ඇත.

පලාත් පාලන චන්දය අවසානයේ ඔවුන් ආණ්ඩුවට එක් වීමට තීරණය කර ඇති බවත් ඔවුන් වර්තමාන ආණ්ඩුව පිලිබද දැඩි කලකිරීමකින් පසුවන බවත් වාර්තා වේ.කෙසේ නමුත් ඔවුන් එකාබද්ද විපක්ෂය සමග රහස් සාකජ්ජා පවත් වන බවද ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබී ඇත.
 මෙසේ පිල් මාරු වීම සිදු වුවහොත් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය අහිමි වන අතර දේශපාලන අස්තාවරත්වයකට රට මුහුණ දිය හැක.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network