ඊලග ජනාධිපතිවරණය 2019දී.. ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය එයයි.. (srilanka-politics prasident election )

ඊලග ජනාධිපතිවරණය 2019දී.. ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය එයයි..




 ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය එයයි..
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව “ඔහුගේ ධූර කාලය අවුරුදු 5 වන බැවින්, එම කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස 2 කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත් විය යුතුය”.

එනම් 2019 නොවැම්බර් මස 8 වෙනිදාත් දෙසැම්බර් මස 8 වෙනිදාත් අතර කාලය තුල අනිවාර්යයෙන්ම නව ජනාධිපතිවරයා තේරි පත් වී සිටිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියට අනුව 2019 මැද වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට 2019 නොවැම්බර් මස 8 වෙනිදාත් දෙසැම්බර් මස 8 වෙනිදාට පෙර නව ජනාධිපතිවරයා තොරා පත් කරගෙන අවසන් කල යුතුය.

එසේනම් ඊලග ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට තව ඇත්තේ වසර 2 යි මාස කිහිපයකි. මෙය නීති විශාරදයන් ගේ මතයයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව මෙතැනින්

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network