පොලිස්පතිට ඇමතු ‘සර්’ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. ප‍්‍රබල තීන්දුවක් ගන්න යයි ( srilanka politics )

පොලිස්පතිට ඇමතු ‘සර්’ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. ප‍්‍රබල තීන්දුවක් ගන්න යයි…



පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටි අතරතුරදී පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ‘සර්’ යයි කියමින් ගබා ගත් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සිය තොරතුරු මේ වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

පොලිස්පතිවයාට එම ුැමතුම ලබා දී ඇත්තේ ගිය චෝදනා ලත් ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් කීපදෙනකුට රහසින් උපකාර කල අයෙකු බවද සදහන්ය.

ජනාධිපතිවරයා විසින් ඉතා ඉක්මනින්ම පොලිස්පතිවරයා ‘සර්’ ලෙසින් ඇමතු පුද්ගලයා ගැන තීරණයක් ගනු ඇතැයිද වාර්තා වෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network