වරාය චීනයට විකිණීම ( srilanka-politics )
වරාය චීනයට විකිණීම
------
-------
මහින්ද රට චීනයට විකුණනවා කියලා බලයට අාව යහපාලන රැළ අැවිත් කරපු ඔල්මොරොන්දන් වැඩවලින් එකක් තමයි ඉන්දියාව සතුටු කරන්න වරාය නගරය නැවැත්තුවා....එ්ක නවත්තපු නිසා මිලියන 140 ගාණක් දඩයක් ගෙවන්න වුණා.....
ඊට පස්සෙ දඩය ගෙවන්න වෙනවට අාපහු පෝට් සිටිය නම වෙනස් කරලා කරන්නම් කිව්වා....චීනයට ගියා පෝට් සිටියට අාපහු ගිවිසුමක් අත්සන් කරා මහින්ද දෙනවා කිව්ව අක්කර 50 වෙනුවට අක්කර 100කට එකඟ වුණා...මෙ තමයි මහින්ද රට චීනයට දෙනවා අපි අාව ගමන් වරාය නගරය ගිවිසුම අවලංගු කරනවා කියලා යහපාලන සෙට් එක මුරුංගා අත්තෙ තියලා අාපු කෙනා කියන්නෙ....
යහපාලන ඡන්ද දායක සෙට් එකට තව හොඳට රිදෙන්න ටොක්කක් අැන්නා.....හම්බන්තොට වරාය...අර මහින්දයා හදපු නැව් එන්නෙ නැති වරාය විකුණනවා...රනිල් ගෙ හැම ගූ වැඩක්ම ශෝධනය කරන රනිල් හාමු ගෙ සට්ටැඹි සෙට් එකයි, ජෙපි සෙට් එකයි...හෝ ගාලා වැඩ මහින්ද නොවැම්බර් වල චීනයෙ ගිහින් දාගෙන අාව ඩීල් එකක් ලු........
අනෙ ඉතින් මෙහෙමත් හරක්....
1. පෙබරවාරි වලදි චීනය රනිල් ගෙන් ඉල්ලුවා හම්බන්තොටින් අක්කර 1000ක්.....රනිල් අානෙ ඉන්දියාවෙත් අක්කර 10000ක් චීනයට දීලා තියනවා කියනවා
2. අප්‍රේල්වල වරාය නගරයෙ නම වෙනස් කරලා අාපහු අත්සන් කරන්න ගියා රනිල් චීනයට
3. ජුලියෙදි මත්තලයි හම්බන්තොට වරායයි චීනයට විකුණනන්න අැහුවා...චීනය එපා කිව්වා
4. අගෝස්තු වලදී චීන තානාපති හම්බන්තොටට ගිහින්ම රනිල් එක්ක කතාකළා. හම්බන්තොට චීනය හදන සෝන් එක ගැන අහන්න....එතනදි තමයි රනිලුයි චීන තානාපතියි අක්කර 15000ක් දෙන්න එකඟ වෙලා තියෙන්නෙ....මතක තියාගන්න චීනය මුලින් ඉල්ලුවෙ අක්කර 1000යි..
5. ඔක්තෝම්බර් වල රවි කරුණානයක ප්‍රසිද්ධ මාධ්‍යයෙ කියනවා....රජය , චීනය එක්ක ගිවිසුමක් අත්සන් කරනවා ලු....අක්කර 15000ක් චීනයට දෙන්නයි, වරායෙන් සියයට 80ක අයිතිය චීනයට දෙන්නයි....එ් ගිවිසුම අත්සන් කරනවා ලු නොවැම්බර් දෙවනි සතියෙ......මෙ කියන්නෙ ඔක්තෝම්බර් වල..
6. නොවැම්බර් වලදි මහින්ද රාජපක්ෂ පාර්ලිමෙන්තුවෙදි මේ ගැන ප්‍රශ්න කරනවා...එයා මේකට විරුද්ධයි ලු
7. මහින්ද චීනයට යනවා නොවැම්බර් 23 එහෙදි කියනවා තමන් අක්කර 15000 දෙන මේ දේට විරුද්ධයි....එ්කට රටෙ මිනිසසු එකඟ නැ...
චීනය මුලින් ඉල්ලලා තියෙන්නෙ හම්බන්තොටින් ඉඩම් අක්කර 1000ක් එ් වගේම මුලදී හම්බන්තොට වරාය එපා කියලත් තියනවා.....දැන් අක්කර 15000ක් ගන්නවා....මම හිතන්නෙ චීනයට වඩා වැදගත් මෙ ඉඩම් ටික.....
හැමදාම වගෙ රනිල් ගෙ හැම වැරැද්දක්ම මහින්ද ගෙ කරපිටින් දාලා ...වෙන්නෙ මොනාද කියලා දන්නෙ නැති යහපාලන මෝඩයන්ට සත්‍යය පහදා දෙන්න යි කියන්නෙ
උපුටා ගත්තේ Ish Diaz ගෙන්
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න