රාජිතගේ තුරුම්පුව ගෝටා දෙකේ කොලෙන් කපා ගනී.. ( srilanka army )

රාජිතගේ තුරුම්පුව ගෝටා දෙකේ කොලෙන් කපා ගනී..



උතුරු පළාත් තුල ක‍්‍රියාත්මක වන ‘ආවා ගෲප’ තමන්ගේ මෙහෙයවීමෙන් බිහි වූ එකක් බවට ඇමති රාජිත සේනාරත්න විසින් කරනු ලැබූ ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරුන් විසින් සිදු කරන මේ ආකාරයේ ප‍්‍රකාශ හේතුවෙන් අපහාස වන්නේ තමනට හමුදාවට බවද පවසන රාජපක්‍ෂ මහතා තමනට දේශපාලනිකව පහර දීමට මේ අකාරයේ ප‍්‍රකාශ කලවිට සමස්ත හමුදාවටම පහර වදින බවත් හමුදාව කිසිසේත්ම මේ ආකාරයේ දේවල් සිදු නොකල බවත් කියා සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network