ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි.. (government )

ශ‍්‍රීලනිප ඇමතිවරුන් මහින්ද හා සාකච්චා.. අද වුණත් ආණ්ඩුවෙන් එලියට බහින්න ලෑස්තියි..



ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප ඇමතිවරුන් අද වන විට ඉතා කලකිරීමෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඇතැම් ඇමතිවරුන් මේ වන විටත් තමන් සමග එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බවද ඒ මහතා සදහන් කරයි.

උඩුගම්පලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ එසේ තමන් හා සාකච්චා පැවැත්වූ ඇමතිවරුන් අද වුවත් ආණ්ඩුවෙන් එලියට බහින්න සූදානම් බව කියා සිටි බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network