ආබාධිත රණවිරුවන්ට එල්ලකල ප‍්‍රහාරයෙන් එක් ඇසක් අන්ධ රණවිරුවාගේ දෑසම අහිමි වෙයි (yahapalanaya )

ආබාධිත රණවිරුවන්ට එල්ලකල ප‍්‍රහාරයෙන් එක් ඇසක් අන්ධ රණවිරුවාගේ දෑසම අහිමි වෙයි..



අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරය නිසා යුද්දයේදී වම් ඇසේ පෙනීම දුර්වල වූ නිශාන්ත මහිරාජ් නම් හිටපු හමුදා නිලධාරියාගේ දකුණු ඇසටද බරපතල තුවාල සිදුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ දකුණු ඇසට සැත්කමක් කර ඇති අතර ඇසෙහි පෙනීම ගැන මේ මොහෙතේ කිසිත් කිව නොහැති බව ජාතික අක්‍ෂි රෝහල කියයි.

සැත්කමට ලක් කරන ලද ආබාධිත රණවිරුවා මේ වන විට කොළඹ අක්ෂි රෝහ‍ලේ 12 වැනි වාට්ටුවේ සිටී.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network