රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් රුපියල් 150 පනිමින් වාර්තාවක් තියයි ( Rupee srilanka many)

රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් රුපියල් 150 පනිමින් වාර්තාවක් තියයි…



ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ බාල්දු වූ උපරිම බාල්දුව අද දිනයේ වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 150 සීමවා ඉක්මවා ගියේය.

දිගින් දිගටම රටේ ආර්ථිකය කඩාවැටීම නිසා මෙසේ රුපියල අවප්‍රමාණය වීම හදුනාගත හැති අතර සෑම භාණ්ඩයකම මිලද ඉහළ යා හැක.

ශ‍්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ අද දිනයේ මුල්‍ය අනුපාතයන් දැක්වුනේ මෙසේය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network