රට වෙනුවෙන් වියත්මඟ සංවිධානය හා සම්බන්ධ වීමට ඔබත් අවස්තාවක්
වියත්මඟ සංවිධානය හා සම්බන්ධ වීමට ඔබත් කැමතිනම් පහත දැක්වෙන විස්තර pbfnewmembers@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න; නම, වෘත්තිය, ජීවත් වන ප්‍රදේශය, දුරකතන අංකය, විද්‍යුත් ලිපිනය. මීට අමතරව ඔබ ගැන කෙටි හැඳින්වීමක්ද එවන්නේනම් අගය කරමු.
If you wish to join us please send us the following information to "pbfnewmembers@gmail.com"; Name, Profession, Location , Phone number, E-mail address. We would also appreciate a Brief Description of tour self as Additional Information.
මේ සමග අමුණා ඇති ලින්ක් එකෙන් සම්බන්ද වීමට කැමති අය ඔබගේ දත්ත ඇතුලත් කොට අපට එවන මෙන් ඉල්ලා සිටිමු.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න