තොරතුරු දැන ගැනිමට ඇති අයිතිය ලබාදෙනු…නැත්නම් රෙදි ගැලවිමට අප සුදානම්

තොරතුරු දැන ගැනිමට ඇති අයිතිය ලබාදෙනු…නැත්නම් රෙදි ගැලවිමට අප සුදානම්


ලංකා නිවුස් වෙබ් ඩොට් ඩුටේ (lankanewsweb.today)ලංකාව තුල අවහිර කිරිම පසුපස සිටින සිරිසේනගේ වන්දිභට්ටයන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනිමට අප විශේෂ වාර්තාකරුට හැකි වි තිබේ.ප්‍රශ්ණ වි ඇත්තේ ජනාධිපති මන්දිරයෙන් ලැබෙන එක දුරකතන ඇමතුමකට දුරකතන සමාගම් වෙබ් අඩවි අවහිර කිරිමට කටයුතු කරන්නේ නම් ඒ මේ රටේ යහපාලන නිතියේ තරම එයින් තෙරුම් ගැනිමට හැකිය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුල මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුල වහලෙකු වි සිටින බෙදුම්වාදී සිරිසේන රැක ගැනිම සදහා ඔනෑම් ගූ බාල්දියක් ඇගේ පෙරලා ගැනිමට කැමති අමන හැතිකර වන්දිභට්ටයන් අප වෙබ් අඩවිය අවහිර කිරිම පසුපස සිටින බව මේ දින දෙක තුල ඔහුන් විසින් කරන ලද ප්‍රකාශයන් වලින්ම ඔප්පු වි තිබේ.

ප්‍රධාන අන්තර්ජාල සැපයුම් ආයතන වන dialog,mobitel,hutch,airtel සහ සිරිසේනගේ සහෝදරයාගේ ගුබ්බෑයම බවට පත්ව ඇති Slt වැනි ආයතනවල සේවය කරන ප්‍රධාන පෙලේ නිළධාරීන්ගෙන් දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව ජනාධිපති ලේකමවරයාගේ දුරකතන ඇමතුමක් හරහා කරන ලද නියෝගයකට අනුව ලංකා නිවුස් වෙබ් ඩොට් ඩුටේ (lankanewsweb.today)ලංකාව තුල අවහිර කිරිම ට කටයුතු කර තිබේ.

කවුද මේ වන්දිභට්ටයන්…..

වන්දිභට්ට ශීරාල් ලක්තිලක……

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළේ න්‍යායාචාර්‍ය වරයා ලෙස කටයුතු කරමින් යන එන මං නැතිව සිටි ශිරාල් සිරිසේනගේ උපදේශකයා ලෙස කටයුතු කරමින් සජිත් සමග නව ආණ්ඩුවක් පිහිටුවිමට රනිල්ට එරෙහිව කුමන්ත්‍රණයක නියැලි සිටින ශිරාල්ට ඇති බරපතලම ගැටලුව වුයේ පසුගිය කාලයේ ඔහු විසින් ලක්ෂ ගණනින් මුදල් දෙමින් හුජ්ජ කොල්ලන් ලවා රාජපක්ෂලාට එරෙහිව වෙබ් අඩවි රැසක් ආරම්භ කල නමුත් එම කිසිදු වෙබ් අඩවියක් සාර්ථකත්වයට පත් කර ගැනිමට නොහැකි විමත් එජාප බලය ඇල්ලිමේ ‘වොටර්ස් එජ් ටීම්’ කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු අනාවරණය කිරිමයි.

වන්දිභට්ට තුසිත හල්ඔලුව

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති සිරිසේන මල්ලිගෙන් අම්බානකට දත ගැලවු තුසිත පසුව සිරිසේනගේ ලගම හුජ්ජ කොල්ලෙකු බවට පත්ව සිටි. අවසානයට සිරිසේනගේ මැර කණ්ඩායමකින් කණ පැලෙන්න ගුටි කෑ හලොලුව දැන් උදේ හවස සිරිසේනගේ අන්තිම බිංදුව වැටෙන තුරු හුජ්ජ පොච්චිය අල්ලන්නා බවට පතව සිටි.ඉංග‍්‍රීසි අකුරක්වත් බැරි තුසිත හල්ලොලූව එජාපයට එරෙහිව ගේම් ගැසිමට යැමෙන් රනිල්ගේ උදහසට ලක්වු අයෙකි.

වන්දිභට්ට චමුදිත සමරවික්‍රම

ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ භාරගත් දිනයේ සිටිම කිසිදු වැඩක් කරගත ලෙල්ල හුටං වි සිටින අයෙකි.දැන් තුසිත හල්ඔලුවගේ මාෆියා වලට සහය දෙමින් කියක් හෝ සොයා ගැනිමට කටයුතු කරයි.

මේ අතර ලංකා නිවුස් වෙබ් ඩොට් ඩුටේ (lankanewsweb.today)ලංකාව තුල අවහිර කිරිම පසුපස තමන්ගේ කිසිදු සම්බන්ධයක්න් නොමැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අප විශේෂ වාර්තාකරු කල විමසිමකදි අනාවරණය කර තිබේ.ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ඒ අකාරයේ කිසිදු ඉල්ලිමක් සිදු කර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

අවසාන දැනුම් දිම ….

ලංකා නිවුස් වෙබ් ඩොට් ඩුටේ (lankanewsweb.today)ලංකාව තුල අවහිර කිරිම සම්බන්ධයෙන් මේ වනවිට එක්සත් ජාතින්ගේ සංවිධානයට සම්පුර්ණ වාර්තාවක් ලබාදිමට මේ වනවිට අප කටයුතු යොදවා තිබේ.මිට අමතරව ඉදිරි දින කිහිපය තුලදි මෙම තහනම ඉවත් කිරිමට සිරිසේන ඇතුලු නඩය අපොහොසත් වුවහොත් අප මේ දක්වා පවත්වාගෙන ආ අවම සදාචාරයටද තිත තබමින් මේ මවුබිම වෙනුවෙන් යහපාලන බෙදුම්වාදීන්ගේ පෞද්ගලික තොරතුරු පවා හෙලිකිරිමට දෙවරක් නොසිතන බව තරයේම අවධාරණය කිරිමට කැමැත්තෙමු.

පහුගිය කාලයේ තනතුරු,වරප්‍රසාද වෙනුවෙන් මාධ්‍යවේදීන් බිල්ලට් දුන් සංවිධාන වල අතේ පැලවු බොරු 

වෙබ් අඩවි වාරණය ඉවත් කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න: වෙබ් මාධ්‍යවේදී සංගමය ආණ්ඩුවෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර පවත්වාගෙන යන ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත රටේ මහජනතාවට ඇති ප්‍රවේශය අවහිර කරමින් අන්තර්ජාල සේවා සපයන්නන් විසින් වක්‍ර ආකාරයෙන් සිදුකරන වාරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බැවින් එම අවහිර කිරීම් වැළැක්වීමට මැදිහත් වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීමට කැපවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network