ශ‍්‍රී ලංකාව, චීනයට අපහාස කරයි… චීනය ආයෝජන අකුලයි.. ශ‍්‍රී ලංකාව ග‍්‍රීසිය ගිය මාවතේ

ශ‍්‍රී ලංකාව, චීනයට අපහාස කරයි… චීනය ආයෝජන අකුලයි.. ශ‍්‍රී ලංකාව ග‍්‍රීසිය ගිය මාවතේ..



පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ලංකාවේ ආර්ථිකය බිඳවැටීම අබියස

අපේ රටේ සාමාන්‍යෙයන් වාර්ෂිකව ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 6ක් විතර වෙනව.එනම් අපේ අපනයන වලට වඩා ආනයන වියදම ඩොලර් බිලියන 6කින් වැඩී.  නමුත් සේවා අංශයේ  ලැබීම් හා ගෙවීම් අතර පරතරය ඩොලර් මිලියන 1.5 වෙනවා.  තවත් බිලියන 4.5 ක අඩුවක් තියෙනවා.  විදේශ ආයෝජන වලින් , අපේ රටේ ලාභ සහ පොලී විදිහට විදේශයට ඇදිල යනව වාර්ෂිකව ඩොලර් බිලියන 2ක්. දැන් පරතරය ඩොලර් බිලියන 4.5 සිට 6.5 දක්වා වැඩි වෙනවා. විදෙස්ගත ශමිකයන් එවන ප්‍රේෂන නිසා අපිට වසරකට ඩොලර් බිලියන 6ක් ලැබෙනවා. සෘජු ආයෝජනවලින් බිලියන 1 ලැබෙනවා. කොටස් වෙලද පොල හරහා ඩොලර් බිලියන භාගයක් පමණ ලැබෙනවා. අවසානයේදී අපිට බිලියන දශම 7ක අතිරික්තයක් තමයි හිටින්නේ.  නමුත් අපිට වාර්ෂිකව අපිට ඩොලර් බිලියන 2ක් විතර අයවැය පරතරය පියවගන්න විදෙස් නය ගනන් සිදුවෙනවා. ඒ නිසා යලිත් ඩොලර් බිලියන 1.3 පමණ හිගයක් ඇතිවෙනවා. ඊටත් අමතරව කලින් ගත් නය ගෙවන්නත් තවත් බිලියන 2ක් පමන ඕනි. ඒ අනුව වාර්ෂිකව ඩොලර් බිලියන 4 පමන අපිට නය ගැනීමට සිදුවෙනවා. මේ අවුරුද්දේ ඒ මුදල ඩොලර් බිලියන 6ක් වෙනවා.  ඒ නිසා ඩොලර් බිලියන 6ක් ආණ්ඩවට සිදුවෙනවා සොයාගන්න මේ වසරේ ණය ගෙවීම සදහා.

අපිමේ පරතරය වාර්ෂිකව පියවා ගත්තේ චීනයෙන් ලැබිච්ච ණය සහ සෘජු වක්‍ර ආයෝජන වලින්.  මෙහෙම චීනයේ සහයෙන් අපේ ආර්ථිකය දුවමින් අපේ යටිතල පහසුකම් හදා ගනිමින් අපි ඉදිරියට යනකොට අපේ වත්මන් ආණ්ඩුව ඉන්දියාවේ ලණුවක් කාල චීන ආණ්ඩුවේ ආයෝජනයක් වුනු පෝට් සිටි ව්‍යාපෟතිය නතර කළා. චීන රාජ්‍යෙය් සංකේතය බදු චින ජනපතිතුමන් තමයි පෝට් සිටි ව්‍යපෘතියට මුල්ගල තැබුවේ. ඒ නිසා චීනය මේක සැලකුවේ චීනයට කරපු ලොකුම අපහාසයක් විදිහටයි. ලංකාව නෙවෙයි ඇමරිකාවවත් එංගලන්තයවත් චීන ජනපති මුල්ගල තැබු ව්‍යපෟතියක් අත්තනෝමතිකව නතර කරන්නේ නෑ.

ගිය ඔක්තෝම්බර් මස චීන ජනපතිතුමන් එංගලන්තයට ගිය අවස්ථාවේ එංගලන්ත රුජින වෙන කිසිම රාජ්‍ය නායකයෙක් පිළනොගන්න මට්ටමින රාජ්‍ය ගෞරව දක්වමිනුයි පිළිගත්තේ. ලෝකයේ සුප්‍රකට ටයිම්ස් සගරවාව සිය කවරයේ කතාවෙන් ඇමරිකාව චීනය මත කොතරම් රැදෙනවාද යන්න පෙන්වීම සදහා ඇමරිකාව චයිමේරිකාව ලෙස හදුන්වා තිබුනා. චීනය තමයි ඇමරිකාවේ ලොකුම ණය හිමියා ලොකුම ආයෝජකය ලොකුම වෙළද හවුල් කරුවා. ඒ විතරක් නෙවෙයි නිව්යෝක් නගරයේ තියෙන දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන, ඇමරිකාවේ සංකේතයක් බදු වොල්ඩ්‍රොෆ් ඇස්ටෝරියා හෝටලය(waldorf astoria)අද අයිති වෙලා තියෙන්නේ චීනයටයි.  ඒ වගේම ඇමරිකාවේ ප්‍රමුඛතම ඌරුමස් නිශ්පාදකයා වන ස්මිත් ෆුඩ් අද අයිතිවන්නේ චීනයටයි. මීට අමතරව ලොව ප්‍රකට ඇමරිකානු ව්‍යාපාර ගනණාවක හිමිකරුවා දැන් චීනයයි.

මේ පෙන්නුවේ අපේ අය චන්ඩි වගේ ඇවිල්ලා චින ජනාධිපති මුල්ගල තිබ්බ ව්‍යාපෘතිය නවත්වද්දි චිනය අද ලෝකය දිනා ගෙන තියෙන ආකාරය. අපේ ආණ්ඩුව හිතුවේ අපිට චිනය නැතුවට කමක් නෑ අපිට ඉන්දීයාව, ඇමරිකාව, යුරෝපය ඉන්නවානේ කියලා. ඇමරිකාවේ ජෝන් කේරි ලංකාවට අවා යහපාලනය ශෝක් කියුවා එක සත පහක් දුන්නේ නෑ. නරේන්ද්‍ර මොඩ් ලංකාවට අවා  යහපාලනය ශෝක් කියුවා එක සත පහක් දුන්නේ නෑ. අපේ අගමැතිතුමා යුරෝපයට ගියා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වෙන්න කියලා අඩ බෙර ගහලා සද්දේ දාගෙන ගියේ එක සත පහක් හම්බ වුණේ නෑ.

ජනාධිපතිතුමා ප්‍රථම යුරෝපිය සංචාරය වන ජර්මනියට සහ ඔස්ට්‍රේලියාවට ගියා. ජර්මනියෙන් ලැබුණේ යුරෝ මිලියන 18ක් පමණයි. ඇමරිකානු ඩෝලර් නම් මිලියන 20ක් පමණ. අපි අපේ මේ තියෙන මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න බිලියන 6ක් ඔනේ කියන්නේ ඩොලර් මිලියන 6000ක් ඔන තැනට යුරෝපයේ ඉන්න පොහොසත්ම රට වන ජර්මනිය අපිට දෙන්නේ  ඩෝලර් මිලියන 20යි. හැරෙන්නවත් මදි හරියට කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. මේ අර්බුදයට අද මොකක්ද තියෙන උත්තරය අද අගමැතිතුමාට කියන්න වෙලා තියෙනවා නත්ති මේ සරණං අඤ්ඤං චිනෝ මේ සරණං වරං කියලා. මට චිනය හැර අන් සරණක් නැහැ කියලා අද අගමැතිතුමාට පිළිගන්න වෙලා තියෙනවා. කල වරදට සමාවෙලා අපි අපහු යාළුවෙමු කියලා ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුදල් ඇමතිතුමාව චිනයට යැවුවා වැඩේ හරිගියේ නෑ. මේ අවස්ථාව වන විට අගමැතිතුමාගේ සමිපතම මිත්‍රයා වන සංවර්ධණ උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ සතියේ චිනයට යාමට නියමිතයි. කොහොම හරි චිනය කියන ඔනෑම කොන්දේසියකට එකග වෙලා ෆොට්සිටි ව්‍යාපෘතිය අරම්භ කිරීම තමයි එතුමාගේ ගමනේ අරමුණ. ඒ ගමන සාර්ථක වුණොත් ලබන සතියේම අගමැතිතුමා චිනයට ගොස් ෆොට්සිටි ව්‍යාපෘතිය අරම්භ කිරීමේ ගිවිසුම අත්සන් කරන්න නියමිතයි. චිනයට අද මේ අය ගිහිල්ලා කියන්නේ අනේ අපිට අනුකම්පා කරලා කල වරදට සමා වෙලා අපිට ගොඩ යන්න උදව් වෙන්න කියලා. චිනය උව්වට අවේ නැත්නම් ග්‍රිසිය,ස්පඤඤය, අයිස්ලන්තය මුහුණ දුන්නු දැවැන්ත ආර්ථික කඩා වැටිම ලබන සැප්තැම්බර් වන විට සිද්ද වෙනවා කියන බියකුරු අනාවැකිය අපි පල කරනවා.

නත්ති මේ සරණං අඤ්ඤං චිනෝ මේ සරණං වරං කියනකොට කාට හරි කල්පනා වෙන්න පුළුවන් ඇයි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියනයක් ලැබෙන නිසා චීනය හැර වෙනත් සරණයක් තිබේ නේද? මේ ඩොලර් බිලියනය ලබාදීමට කොන්දේසි කන්දක් මුල්‍ය අරමුදලින් ඉදිරිපත් වී තිබෙනවා.  වැටුප් වැඩිකිරීම් නවතා දැමීම අයවැය හිගය 6% වඩා පහතට ගෙන ආ යුතුයි. සියළු සහනාධාර කප්පාදු කල යුතුයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කල යුතුයි.  මේ කොන්දේසි වලට යටත්ව ණය මුදල ගන්නනවට වඩා ආණ්ඩුව හිතනව සියදිවි හානි කරගැනීම හොදයි කියලා.  මොකද කරන්න බැරි දේවල් ගැන කප්පරකට පොරොන්දු දීල තමයි මේ ආණ්ඩුව බලයට ආවේ.

දැන් රටට පේනවා මහින්ද රාජපක්ෂ මැතිතුමන් රටට ලබාදිය හැකි සහන උපරිමයට දීල තිබ්බ. ඊට වඩා යන්න බෑ. ඒකයි නොගියෙ කියලා. ඊටත් වඩා සහන දෙන්න ආපු මේ ආණ්ඩුවට ඒ කිසිම දෙයක් දෙන්න බැරිවෙලා තියෙනවා. එදා තිබුනු තැනිනුත් පහලට රට වැටිල තියෙනවා. සහතික මිලවල් සහනාධාර ඔක්කොම කප්පාදු වෙලා තියෙනවා.

මකරුන්ට චන්ඩිකම් පෙන්වන්න ගිය ලංකාවේ අගමැති

තමුන්නාසේලා දන්වාද දන්නේ නෑ ඊයේ උදැසන රෝයිටර් වාර්තා කලා ලෝකයේ ආර්ථිකයන් සහ ආයතන ණයයක් ආපසු ගෙවිමේ හැකියාව පිලිබද විස්වාසය මත ශේණිගත කරනවා පිච්රේටින් සමාගම (Fitch Ratings). ඔවුන්ගේ වෙබ් අඩවිය සදහන් කරනවා Fitch Downgrades Sri Lanka to ‘B+’; Outlook Negative. දැන් කාට හරි හිතෙන්න පුළුවන් ලංකාවේ මාධ්‍යවේදින් හැමෝම මේ පිව්රේටින් ගැන දන්නේ නැති හින්දා ඔවුන් නවුද මේ අය කියන දේ කොපමණ විස්වාසද කියලා. තමුන්නාසේලා දැඩි ලෙස ප්‍රවෘත්ති සදහා දැඩි ලෙස විස්වාසය තබලා තියෙන රොයිටර් පුවත් සේවයත් ඒක වර්තා කරලා තියෙනවා. ඔපලාට පිව්රේටින් වෙබ් අඩවියේ ප්‍රධාන පුවත වෙලා තියෙන්නේ ලංකාවේ ආර්ථික ගැන කියවෙන මේ පුවත. එකේ දි කියනවා ලංකාව තිබුණේ B+ තිබ්බ ලංකාවේ ආර්ථිකයේ විශ්වාසනිය තත්වය BB- දක්වා ආර්ථිකය පහත වැටිලා කියලා. B+ ගාවට තියෙන්නේ B ඊළට තියෙන්නේ B- ඊටත් පස්සේ තමයි BB- තියෙන්නේ. ඒ කියන්නේ තල ගනණාවකින් අපේ ආර්ථිකය කඩා වැටිලා තියෙනවා ඒ දැවැන්ත කඩා වැටිම යහපාලනය නම් වේ.

මේ වුණේ කොහොමද? මම කියුවා ප්‍රධානතම හේතුව වුණේ ලෝකයේ අද යහමින් මුදල් ඇති ඇමරිකාව, ඉන්දීයාව, යුරෝපය යන අපේ ආණ්ඩුව විශ්වාස කරපු ත්‍රිවිධ රත්නය පවා ණයට ගන්න චීනය තරහා කර ගැනීමෙන් තමයි මේක ඇති වුණේ. චණ්ඩි පාට් දලා ෆොට්සිටි නතර කිරීමේ තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුණේ. සමහරු කියන්න පුළුවන් මේ දවස් වල පාර්මේන්තුවේ කියනවා වගේ මහින්ද යුගයේ හොගාලා ණය ගත්තනේ එක නිසා කියලා එකත් අපේ ඇගට දානවා. ඒ ණය ගෙවන්න තියෙනවාවේ එක නිසා තමයි කියලා. එක නිසා මේ කාරණය කියන්න ඔනේ 2004 දී එජාප ආණ්ඩුව පෙරපෙන කොට ලංකාවේ ණය බර දල දේශිය නිෂ්පාදනයෙන් 103%.  2003 දී දල දේශිය නිෂ්පාදනයෙන් 105%. ලෝකයේ ආර්ථිකයක ණය බර බලන්නේ රටේ ආදායමෙන් ප්‍රතිශතයක් ණය බර කොච්චර ද කියලා. ඒ අනුව දල දේශිය නිෂ්පාදනයෙන් 103%  එජාපය යද්දි  අපේ රටේ ණය බර. එක පසුගිය වසර වන විට අපි 74% දක්වා පහත ගෙනවා. 2014 දෙසැම්බර් වෙනවිට එය 74% දක්වා පහතට ගේන්න අපිට පුළුවන් වුණා.

දැන් පහුගිය අවුරුද්ද තුළ නැවත එය ඉහළ යමින් පවතිනවා එතකොට අපි විසින් රටේ ණය බර පහත දමා තිබූ මොහොතකයි මේ ආණ්ඩුවට රට බාර දුන්නේ, ඔවුන් ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රටේ ණය බර ඉහළ දැම්මා අපි ඇවිල්ලා පහත දැම්මා අද නැවතත් ණය මත අර්බුදයකට මුහුණ පාලා ශ්‍රී ලංකා ආර්ථිකය ග්‍රීසිය, අයිස්ලන්තය, ස්පාඥ්ඤය වගේ නුදුරු අනාගතයේ කඩා වැටීමට නියමිතයි.

ඒ නිසා අපේ ජනාධිපතිතුමාට කියන්නේ මේ මොහොතේ ජාතික අර්බුදයක් තියෙන්නේ ඒ නිසා පක්ෂ, පාට, බේද පැත්තක තියලා අපි හැමෝම රජ බේරගන්න එකතු විය යුතු අවස්ථාවක් අපි ලෑස්ති ආණ්ඩුවට උදව් කරන්න අපේ සත 5ක  හරි දැනුමක් තියනවනම් ඒ දැන්ම පාවිච්චි කරන්න. පහුගිය කාලේ අවුරුදු 10ක් ඔන්න ආර්ථිකේ කඩාවැටුනා මෙන්න ආර්ථිකේ කඩා වැටුනා කියලා එක්සත් ජාතික පක්ෂේ අනාවැකි පල කලා. තමුන්වහන්සේලාට මතක ඇති යුරෝපයට කේලම් කියලා අපිට තිබ්බ GSP+ සහනය නැති කළා. නැති කරලා කිව්වේ දැන් ඔන්න අපේ ඇගළුම් ශ්‍රේස්ත්‍රය කඩා වැටිලා ලක්ෂ 4කට රස්සා නැති වෙලා කියන උදාන වාක්‍ය කිව්වා එක්සත් ජාතික  පක්ෂයේ නායකයා හැබැයි අපි ආර්ථිකය කඩා වැටෙන්න දුන්නේ නැහැ මිට කලින් ඇමරිකාව තිබ්බ ඇගළුම් ශ්‍රේස්ත්‍රයේ සලාද ක්‍රමය අහෝසි කරා ඔන්න ලංකාවේ ආර්ථිකය ඉවරෝ කිව්වා ඉවර වුනේ නැහැ. අර එළුවගේ මොකක්දෝ එක වැටෙනවා වගේ මේ අය හැමදාමත් ලංකාවේ ආර්ථිකය අද කඩන් වැටෙයි හෙට කඩන් වැටෙයි කියලා බලාගෙන හිටියා හැබැයි අපි එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ.

නමුත් අද ජාත්‍යන්තරේ එතුමන්ලා ඔය සුරතල් කරමින් කවා පොව ඇතිදැඩි කල බටහිර විද්වතුන් බටහිර ශ්‍රේණි ගත කිරීම් වලින් පෙන්වනවා එදා ආර්ථිකය යසට තිබුනා අද ඔන්න ආර්ථිකය කඩා වැටිලා කියලා ඒ නිසා අපි වහාම ජාතික ආර්ථික සභාවක් ස්ථාපනය කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන්න ඒ ආර්ථික සභාවට පක්ෂ විපක්ෂ ආර්ථිකේ ගැන අවබෝධයක් තියන අද්දැකීම් තියන දේශපාලකයින්. ඒ වගේම නිලධාරීන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පත් කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න සමස්ථ ජාතියම එකමුතු කරගත යුතු අවස්ථාවක් කියලා අපි ජනාධිපති තුමාටත් රට ඇත්තටම පාලනය කරන අගමැතිතුමාටත් සිහි පත් කරනවා.

– අරවින්ද අතුකෝරල


ශ‍්‍රී ලංකාව, චීනයට අපහාස කරයි… චීනය ආයෝජන අකුලයි.. ශ‍්‍රී ලංකාව ග‍්‍රීසිය ගිය මාවතේ මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


Law Donate car for tax credit ,Donate cars in ma ,Donate your car Sacramento ,How to donate a car in California ,Donate your car for kids ,Car insurance quotes Colorado ,Nunavut culture ,Dayton freight lines ,Hard drive data recovery services ,Donate a car in Maryland ,Motor replacements ,Cheap domain registration hosting ,Donating a car in Maryland ,Donate cars Illinois ,Criminal defense attorneys Florida ,Best criminal lawyer in Arizona ,Car insurance quotes Utah ,Life insurance co Lincoln ,Holland Michigan College ,Online motor insurance quotes ,Online colledges ,Paperport promotional code ,Online classes ,World trade center footage ,Massage school Dallas Texas ,Psychic for free ,Donate old cars to charity ,Low credit line credit cards ,Dallas mesothelioma attorneys ,Car insurance quotes MN ,Donate your car for money ,Cheap auto insurance in VA ,Met auto ,Forensics online course ,Home phone internet bundle ,Donating used cars to charity ,PhD in counseling education ,Neuson ,Car insurance quotes pa ,Royalty free images stock ,Car insurance in South Dakota ,Email bulk service ,WebEx costs Cheap car insurance for ladies Cheap car insurance in Virginia Register free domains Better conferencing calls Futuristic architecture Mortgage adviser Insurance Gas/Electricity Mortgage Attorney Claim Mesothelioma Law Firm Sell Annuity Payment Asbestos Lawyers Structured Annuity Settlement Annuity Settlements Car Donate Virtual Data Rooms Automobile Accident Attorney Auto Accident Attorney Car Accident Lawyer Data Recovery Raid Motor Insurance Quotes Personal Injury Lawyer Car Insurance Quotes Asbestos Lung Cancer Injury Lawyers Personal Injury Law Firm Online Criminal Justice Degree Car Insurance Companie Business Voip Solutions University of Phoenix Arizona.About DeVry University.King’s University London.Eastern Michigan University.University of Phoenix Arizona. Online Most American Worldwide Faculty in 2015.Workplace wearables: Your boss is aware of once you have had an honest night's sleep.The University of Chicago MESOTHELIOMA LAW FIRM ($ 179.01) Donate CAR TO CHARITY CALIFORNIA ($130.25) DONATE CAR FOR TAX CREDIT ($126.65) DONATE CARS IN MA ($125.58) DONATE YOUR CAR SACRAMENTO ($118.20) HOW TO DONATE A CAR IN CALIFORNIA ($111.21) SELL ANNUITY PAYMENT ($107.46) DONATE YOUR CAR FOR KIDS ($106.01) ASBESTOS LAWYERS ($105.84) CAR INSURANCE QUOTES COLORADO ($100.93) STRUCTURED ANNUITY SETTLEMENT ($100.8) ANNUITY SETTLEMENT ($100.72) NUNAVUT CULTURE ($99.52) DAYTON FREIGHT LINES ($99.39) HARDDRIVE DATA RECOVERY SERVICES ($98.59) DONATE A CAR IN MARYLAND ($98.51) MOTOR REPLACEMENTS ($98.43) CHEAP DOMAIN REGISTRATION HOSTING ($98.39) DONATING A CAR IN MARYLAND ($98.20) DONATE CARS ILLINOIS ($98.13) CRIMINAL DEFENSE ATTORNEYS FLORIDA ($98.07) BEST CRIMINAL LAWYER IN ARIZONA ($97.93) CAR INSURANCE QUOTES UTAH ($97.92) LIFE INSURANCE CO LINCOLN ($97.07) HOLLAND MICHIGAN COLLEGE ($95.74) ONLINE MOTOR INSURANCE QUOTES ($95.73) ONLINE COLLEDGES ($95.65) PAPERPORT PROMOTIONAL CODE ($95.13) ONLINECLASSES ($95.06) WORLD TRADE CENTER FOOTAGE ($95.02) MASSAGE SCHOOL DALLAS TEXAS ($94.90) PSYCHIC FOR FREE ($94.61) DONATE OLD CARS TO CHARITY ($94.55) LOW CREDIT LINE CREDIT CARDS ($94.49) DALLAS MESOTHELIOMA ATTORNEYS ($94.33) CAR INSURANCE QUOTES MN ($94.29) DONATE YOUR CAR FOR MONEY ($94.01) CHEAP AUTO INSURANCE IN VA ($93.84) MET AUTO ($93.70) FORENSICS ONLINE COURSE ($93.51) HOME PHONE INTERNET BUNDLE ($93.32) DONATING USED CARS TO CHARITY ($93.17) PHD IN COUNSELING EDUCATION ($92.99) NEUSON ($92.89) CAR INSURANCE QUOTES PA ($92.88) ROYALTY FREE IMAGES STOCK ($92.76) CAR INSURANCE IN SOUTH DAKOTA ($92.72) EMAIL BULK SERVICE ($92.55) WEBEX COSTS ($92.38) CHEAP CAR INSURANCE FOR LADIES ($92.23) CHEAP CAR INSURANCE IN VIRGINIA ($92.03) REGISTER FREE DOMAINS ($92.03) BETTER CONFERENCING CALLS ($91.44) FUTURISTIC ARCHITECTURE ($91.44) MORTGAGE ADVISER ($91.29) CAR DONATE ($88.26) VIRTUAL DATA ROOMS ($83.18) AUTOMOBILE ACCIDENT ATTORNEY ($76.57) AUTO ACCIDENT ATTORNEY ($75.64) CAR ACCIDENT LAWYERS ($75.17) 2. Attorney 3. Donation 4. Insurance 5. Degree 6. Claim 7. Hosting 8. Trading 9. Class 10. Recovery 11. Rehab 12. Software 13. credit 14. Conference 15. Treatment 16. Transfer (In terms of money) 17. Debt 18. Finance 19. Mortgage 20. Loan 1. Insurance $54.91 2. Mortgage $48.55 3. Attorney $47.07 4. Claim $45.51 5. Loans $44.28 6. Donate $43.02 7. Recovery $42.35 8. Lawyer $41.51 9. Treatment $37.18 10. Trading $33.19 DONATE CAR TO CHARITY CALIFORNIA DONATE CAR FOR TAX CREDIT DONATE CARS IN MA DONATE YOUR CAR SACRAMENTO 0) HOW TO DONATE A CAR IN CALIFORNIA SELL ANNUITY PAYMENT DONATE YOUR CAR FOR KIDS ASBESTOS LAWYERS STRUCTURED ANNUITY SETTLEMENT ANNUITY SETTLEMENTS CAR INSURANCE QUOTES COLORADO NUNAVUT CULTURE DAYTON FREIGHT LINES HARDDRIVE DATA RECOVERY SERVICES DONATE A CAR IN MARYLAND MOTOR REPLACEMENTS CHEAP DOMAIN REGISTRATION HOSTING DONATING A CAR IN MARYLAND DONATE CARS ILLINOIS CRIMINAL DEFENSE ATTORNEYS FLORIDA BEST CRIMINAL LAWYER IN ARIZONA CAR INSURANCE QUOTES UTAH LIFE INSURANCE CO LINCOLN HOLLAND MICHIGAN COLLEGE ONLINE MOTOR INSURANCE QUOTES ONLINE COLLEDGES PAPERPORT PROMOTIONAL CODE ONLINECLASSES WORLD TRADE CENTER FOOTAGE MASSAGE SCHOOL DALLAS TEXAS PSYCHIC FOR FREE DONATE OLD CARS TO CHARITY LOW CREDIT LINE CREDIT CARDS DALLAS MESOTHELIOMA ATTORNEYS CAR INSURANCE QUOTES MN DONATE YOUR CAR FOR MONEY CHEAP AUTO INSURANCE IN VA MET AUTO ($93.70) FORENSICS ONLINE COURSE HOME PHONE INTERNET BUNDLE DONATING USED CARS TO CHARITY PHD IN COUNSELING EDUCATION NEUSON CAR INSURANCE QUOTES PA ROYALTY FREE IMAGES STOCK CAR INSURANCE IN SOUTH DAKOTA EMAIL BULK SERVICE WEBEX COSTS CHEAP CAR INSURANCE FOR LADIES CHEAP CAR INSURANCE IN VIRGINIA REGISTER FREE DOMAINS BETTER CONFERENCING CALLS FUTURISTIC ARCHITECTURE MORTGAGE ADVISER CAR DONATE VIRTUAL DATA ROOMS AUTOMOBILE ACCIDENT ATTORNEY AUTO ACCIDENT ATTORNEY CAR ACCIDENT LAWYERS DATA RECOVERY RAID MOTOR INSURANCE QUOTES PERSONAL INJURY LAWYER CAR INSURANCE QUOTES ASBESTOS LUNG CANCER INJURY LAWYERS PERSONAL INJURY LAW FIRM ONLINE CRIMINAL JUSTICE DEGREE CAR INSURANCE COMPANIES BUSINESS VOIP SOLUTIONSMESOTHELIOMA LAW FIRM DONATE CAR TO CHARITY CALIFORNIA DONATE CAR FOR TAX CREDIT DONATE CARS IN MA DONATE YOUR CAR SACRAMENTO HOW TO DONATE A CAR IN CALIFORNIA SELL ANNUITY PAYMENT DONATE YOUR CAR FOR KIDS ASBESTOS LAWYERS STRUCTURED ANNUITY SETTLEMENT ANNUITY SETTLEMENTS CAR INSURANCE QUOTES COLORADO NUNAVUT CULTURE DAYTON FREIGHT LINES HARDDRIVE DATA RECOVERY SERVICES DONATE A CAR IN MARYLAND MOTOR REPLACEMENTS CHEAP DOMAIN REGISTRATION HOSTING DONATING A CAR IN MARYLAND DONATE CARS ILLINOIS CRIMINAL DEFENSE ATTORNEYS FLORIDA BEST CRIMINAL LAWYER IN ARIZONA LIFE INSURANCE CO LINCOLN HOLLAND MICHIGAN COLLEGE ONLINE MOTOR INSURANCE QUOTES ONLINE COLLEDGES PAPERPORT PROMOTIONAL CODE ONLINECLASSES WORLD TRADE CENTER FOOTAGE MASSAGE SCHOOL DALLAS TEXAS PSYCHIC FOR FREE DONATE OLD CARS TO CHARITY LOW CREDIT LINE CREDIT CARDS DALLAS MESOTHELIOMA ATTORNEYS CAR INSURANCE QUOTES MN DONATE YOUR CAR FOR MONEY CHEAP AUTO INSURANCE IN VA MET AUTO FORENSICS ONLINE COURSE HOME PHONE INTERNET BUNDLE DONATING USED CARS TO CHARITY PHD IN COUNSELING EDUCATION NEUSON CAR INSURANCE QUOTES PA ROYALTY FREE IMAGES STOCK CAR INSURANCE IN SOUTH DAKOTA EMAIL BULK SERVICE WEBEX COSTS CHEAP CAR INSURANCE FOR LADIES CHEAP CAR INSURANCE IN VIRGINIA REGISTER FREE DOMAINS BETTER CONFERENCING CALLS FUTURISTIC ARCHITECTURE MORTGAGE ADVISER CAR DONATE VIRTUAL DATA ROOMS AUTOMOBILE ACCIDENT ATTORNEY AUTO ACCIDENT ATTORNEY CAR ACCIDENT LAWYERS DATA RECOVERY RAID MOTOR INSURANCE QUOTES PERSONAL INJURY LAWYER CAR INSURANCE QUOTES ASBESTOS LUNG CANCER INJURY LAWYERS PERSONAL INJURY LAW FIRM ONLINE CRIMINAL JUSTICE DEGREE CAR INSURANCE COMPANIES BUSINESS VOIP SOLUTIONS DONATE CAR TO CHARITY CALIFORNIA DONATE CAR FOR TAX CREDIT DONATE CARS IN MA DONATE YOUR CAR SACRAMENTO HOW TO DONATE A CAR IN CALIFORNIA SELL ANNUITY PAYMENT DONATE YOUR CAR FOR KIDS ASBESTOS LAWYERS STRUCTURED ANNUITY SETTLEMENT ANNUITY SETTLEMENTS CAR INSURANCE QUOTES COLORADO NUNAVUT CULTURE DAYTON FREIGHT LINES HARDDRIVE DATA RECOVERY SERVICES DONATE A CAR IN MARYLAND MOTOR REPLACEMENTS CHEAP DOMAIN REGISTRATION HOSTING DONATING A CAR IN MARYLAND DONATE CARS ILLINOIS CRIMINAL DEFENSE ATTORNEYS FLORIDA BEST CRIMINAL LAWYER IN ARIZONA LIFE INSURANCE CO LINCOLN HOLLAND MICHIGAN COLLEGE ONLINE MOTOR INSURANCE QUOTES ONLINE COLLEDGES PAPERPORT PROMOTIONAL CODE ONLINECLASSES WORLD TRADE CENTER FOOTAGE MASSAGE SCHOOL DALLAS TEXAS PSYCHIC FOR FREE DONATE OLD CARS TO CHARITY LOW CREDIT LINE CREDIT CARDS DALLAS MESOTHELIOMA ATTORNEYS CAR INSURANCE QUOTES MN DONATE YOUR CAR FOR MONEY CHEAP AUTO INSURANCE IN VA MET AUTO FORENSICS ONLINE COURSE HOME PHONE INTERNET BUNDLE DONATING USED CARS TO CHARITY PHD IN COUNSELING EDUCATION NEUSON CAR INSURANCE QUOTES PA ROYALTY FREE IMAGES STOCK CAR INSURANCE IN SOUTH DAKOTA EMAIL BULK SERVICE WEBEX COSTS CHEAP CAR INSURANCE FOR LADIES CHEAP CAR INSURANCE IN VIRGINIA REGISTER FREE DOMAINS BETTER CONFERENCING CALL FUTURISTIC ARCHITECTURE MORTGAGE ADVISER CAR DONATE VIRTUAL DATA ROOMS AUTOMOBILE ACCIDENT ATTORNEY AUTO ACCIDENT ATTORNEY CAR ACCIDENT LAWYERS DATA RECOVERY RAID MOTOR INSURANCE QUOTES PERSONAL INJURY LAWYER CAR INSURANCE QUOTES ASBESTOS LUNG CANCER INJURY LAWYERS PERSONAL INJURY LAW FIRM ONLINE CRIMINAL JUSTICE DEGREE CAR INSURANCE COMPANIES BUSINESS VOIP SOLUTIONS Structured settlements Mesothelioma Acne Life Insurance Asbestos Bextra Bankruptcy Car Insurance Dental Plan Private Jet Debt Consolidatio Credit Card Canadian Pharmac Online Tradin Equity Line Credit Loans Mortgages Pay Day Loans Cash Advance Equity Loans Reduce Debt Refinance Jet Charter Rehab Wrongful death Legal Advice Taxes Investing Bonds Vioxx IRA Rollover Refinance Quotes Adult Education Distance Learning Alcohol Treatment Depression Extra Money Cell Phone Plans Calling Cards VOIP Weight Loss Homeowner;s Insurance Rewards Cards Spam Filter Lasik Facelift Teeth Whitening Annuity Anti Virus Protection Adult Diaper Free Credit Report Credit Score Satellite Anti Spam Software Dedicated Hosting Domain Name Need Money Bachelor Degree Master Degree Doctorate Degree Work at Home Quick Book Spyware Eloan Malpractice Lawyer Lenox China Cancer Payperclick Personal Injury Attorney Lexington Law Video Conferencing Transfer Money Windstar Cruise Casinos Online Laptop Computer Online Banking Borrow Money Low Interest Credit Cards Personal Domain Name Cellular Phone Rental Internet Broker Term Life Cheap Hosting University Degrees Online Online Marketing Consolidate Business Credit Web Host Web Designing Death Insurance Yellow Page Advertising Travel Insurance Register Domain Credit Counseling Email Hosting Trans Union Consumer Credit Blue Cross Helpdesk Software cloud computing technology call center technology information technology degrees technology credit union information technology degree information technology schools virtualization technology cloud technology information technology education information technology consulting information technology colleges cloud technology companies information technology training visible technologies technology insurance information technology courses information technology security technology degrees virtual technology information technology management Hiru News Official Web Site Hiru Gossip, Gossip | Designed for
Copyright © 2012 Sri Av Tv Network