ඉක්මනටම ඔය කදවුරු ගලවා ගන්නවා….යහපාලන පොන්නයෝ-නිළධාරීන් හමුවේ කෙලින් හිටගත් අපේ කාලයේ රණවිරුවා

ඉක්මනටම ඔය කදවුරු ගලවා ගන්නවා….යහපාලන පොන්නයෝ-නිළධාරීන් හමුවේ කෙලින් හිටගත් අපේ කාලයේ රණවිරුවා



“මේ ආණ්ඩුව අපේ කාටද ඉඩම් දෙන්නේ කාටද නොදෙන්නේ කියන එක අපි කාගෙන්වත් අහන්නෙ නෑ…” යනුවෙන් පසුගියදා යාපනයේ සංචාරය අතර තුර යාපනය යුද හමුදා 51 වැනි සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ රණවිරුවාගේ මුහුණට රනිල්ගේ යුධ විරෝධී කණ්ඩායමේ මෙන්ම චන්ද්‍රිකාගේ සුරතෙලෙකු වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඩොලර් ගිලින්නා වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු තර්ජනය කර තිබේ.

යාපනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේජර් ජෙනරාල්වරයා හා විදේශ ඇමැතිවරයා උණුසුම් වාදයක පැටලීමෙන් පසුව යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කිරිම සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු කල මේ වන විට තොරතුරු රැසක් සොයා ගැනිමට සමත්ව තිබේ.

විදේශ ඇමැති මංගල සමරවීර(මන්නං පොන්ගල් ), ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි,(නිකමා) නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු, පාක්‍යසෝති සරවනමුත්තු (ඩොලර් ගිලින්නා )යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ යාපනයේ සංචාරයට එක්ව සිටි අතර එහිදී උතුරේ ඉඩම් යළි ලබාදීම සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවක් අතරතුර එල්. ටී. ටී. ඊ. ය ඉතාම බලවත්ව සිටි ප්‍රදේශවල ඉඩම් යලි නිදහස් කිරිම සම්බන්ධයෙන් සහ කොටි ත්‍රස්තවාදී තර්ජනයන් යලිත් මතුවෙමින් තිබේන ආකාරය පිළිබඳව මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සවිසතරාත්මකව පැහැදිලි කිරිමක් කර තිබේ.

ඒ සමගම කොපයට පත්වු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි නැමැත්තා “අපි ආවේ තමුසේගේ දේශනා අහන්න නෙවේ……ඉක්මනටම ඔය කදවුරු ගලවා ගන්නවා….”යනුවෙන් පවසා තිබේ.

නමුත් එම විරෝධයද නොතකා මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සිය පැහැදිලි කිරිම් කරමින් යැමට උත්සහ ගෙන ඇති අතර එජාපයේන් පුකට පයින් ගසා දොට්ට දමා ඇති මන්නං පොංගල් හෙවත් මංගල සමරවිර “මේ අයිසේ…..තමුසේ ඔවා ගිහින් රාජපක්ෂලාට කියනවා….අපිට ඔය ආරක්ෂක කතා වැඩක් නෑ….තමුසේ නටවා වැඩි කියලා….මට TNA එකත් කිව්වා…මම තමුසේව මාරු කරනවා….”යනුවෙන් පොන්නයෙකු ලෙස කෑ ගසා තිබේ.ඒ සමගම ඩොලර් ගිලින්නා වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුද පුටුවෙන් නැගි සිටිමින් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේට තර්ජනය කර තිබේ.

 ආරක්ෂක තොරතුරු වාර්තාකරු
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

මේ පසුබිම මැද මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මුහුණපා තත්ත්වය ලෙස විමර්ශනය කළ යුතුය. 2010 නොවැම්බර් මස යුරෝපා ටැග් නමැති ඊළම් සංවිධානයේ ක්‍රියාකාරිනී ජානී ජනනායගම් ලන්ඩනයේ නෝර්හේසර් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්‌ කරනු ලැබීය. එහෙත් චාගී ගාල්ලගේ ඒ වනවිට ලන්ඩන් නුවරින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානාවක අසුන්ගෙ සිටියේය. චාගී ලන්ඩන් වෙත ගියේ හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂක බලධාරියා ලෙසිනි.

2010 නොවැම්බර් මස බ්‍රිතාන්‍ය කොටි ජාලය වන්නි මෙහෙයුමේ යුද වීරයකු වූ චාගි ගාල්ලගේ යුද අපරාධ සිදු කළ බව කියමින් බ්‍රිතාන්‍ය අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරනු ලැබීය.

මෙම පෙත්සම යටතේ විශ්ව අධිකරණ ප්‍රඥපත්තිය මත ගාල්ලගේ අත්ඩංගුවට ගත යුතු යෑයි ඉල්ලීමක්‌ කෙරුණි. පසුගිය 12 වැනිදා විදේශ ඇමැති මංගල සමරවීර යාපනයේ පැවැති සංහිඳියාවට අදාළ වෙබ් අඩවියක්‌ විවෘත කිරීමේ උත්සවයට සහභාගි විය. ඊට චාගි ගාල්ලගේද සහභාගි වුණි.

මේ අවස්‌ථාවේ කෝපායිsහි පිහිටි 51 වැනි බලකායේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සංහිඳියාවට අදාළ කාර්යසාධක බලකාය සඳහා හමුදා නියෝජිතයකු පත් කළ යුතු යෑයි පවසා ඇත. එහෙත්a එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. මේ කාර්ය සාධක බලකාය පත්කර තිබූ පිරිසගෙන් දෙදෙනෙක්‌ නෝර්වේහි නෝරාඩ් සංවිධානයෙන් විශාල ලෙස අරමුදල් ලබාගෙන තිබිණි. තවත් කාන්තාවක්‌ අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාගත යුතු බවට ප්‍රකාශ නිකුත් කළ තැනැත්තියකි.

මේ සිදුවීමෙන් පසු 51 වැනි බලකායේ ප්‍රධානියාවූ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ කොළඹට මාරු කෙරුණි. ඒ වෙනුවෙන් බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත් කෙරුණි. ඔහු ඉංජිනේරු අංශයේ නිලධාරියෙක්‌ බව අනාවරණය වේ.

සංහිඳියාව පිළිබඳ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පැමිණ සිටියේ නැත. මේජර් ජෙනරාල් ගාල්ලගේ මෙම ඉල්ලීම කරන අවස්‌ථාවේ මාණ්‌ඩලික ප්‍රධානි කෝලිත ගුණතිලක, ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි ඇතුළු නිලධාරීන් ද සිටි බව හෙළි විය. ගජබා රෙජිමේන්තුව සම්බන්ධ මේජර් ජෙනරාල් ගාල්ලගේට 2018 අගෝස්‌තු 31 දාට වයස 55 සපිරේ. වන්නි මෙහෙයුම සමයේ කොමාන්ඩෝ බලකායක්‌ මෙහෙය වූ ගාල්ලගේ මෙන්ම වන්නි යුද වීරයකු වූ ජගත් ඩයස්‌ ද ගජබා රෙජිමේන්තුවේ නිලධාරියකි. ජර්මානු කොටි ජාලය ඔහුටද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනු ලැබීය. ජගත් ඩයස්‌ පසුගියදා විශ්‍රාම ගිය අතර ඔහුට තානාපති සේවයේ ධුරයක්‌ හිමි වූයේ නැත. එහෙත් ශ්‍රී ලංකාව පාවා දුන් ජුqද්‍රdස්‌ යන නමින් හඳුන්වන හිටපු මේජර් ජනරාල්වරයකුට තානාපති සේවයේ ධුරයක්‌ හිමි විය. මේ පසුබිම මැද මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මුහුණපා තත්ත්වය ලෙස විමර්ශනය කළ යුතුය. 2010 නොවැම්බර් මස යුරෝපා ටැග් නමැති ඊළම් සංවිධානයේ ක්‍රියාකාරිනී ජානීa ජනනායගම් ලන්ඩනයේ නෝර්හේසර් මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්‌ කරනු ලැබීය. එහෙත් චාගී ගාල්ලගේ ඒ වනවිට ලන්ඩන් නුවරින් ශ්‍රී ලංකාවට පැමිණෙන යානාවක අසුන්ගෙ සිටියේය. චාගී ලන්ඩන් වෙත ගියේ හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂක බලධාරියා ලෙසිනි.

කෙසේ වෙතත් චාගී ගාල්ලගේ ශ්‍රී ලංකා ගුවන් සේවාවේ යානාවකින් කොළඹට පැමිණියේය. මෙම මේජර් ජෙනරාල් වරයා තොප්පිගල මෙහෙයුම සමයේa කර්නල්වරයෙකි. තොප්පිගල අල්ලා ගැනීම සඳහා කමාන්ඩෝ බලකාය හා පාබල හමුදාව මෙහෙය වූයේ ඔහුයි.

පසුව විශේෂ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත් වූ ගාල්ලගේ පසුව මුලතිව්හි ඒකරාශි වී සිටි කොටි ත්‍රස්‌තයන්ව කොටු කිරීමට ක්‍රියා කළේය. වන්නි මෙහෙයුමේ අවසාන දිනවල මුලතිව්හි කොටුවී සිටි කොටි ත්‍රස්‌තයන් කොටු කිරීමට චාගී ගාල්ලගේ ගේ කමාන්ඩෝ බලකාය කටයුතු නොකළේ නම් ප්‍රභාකරන් ඇතුළු කොටි හමුදා නායකයන්ට පැන යැමට හැකියාව තිබුණි.

වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නායකත්වයට මෙයට පෙර ද චෝදනාවක්‌ එල්ල වූයේ හමුදාපතිවරයාගෙන් අවසර නොගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම නිසාය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් හමුදා නිලධාරීයකුට සමුළුවකදී ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළ නොහැකිද යන්නයි.

ඉරාක යුද්ධ මෙහෙයුම සම්බන්ධයෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් තීන්දුවක්‌ ගත් අවස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීපදෙනෙකු ඊට විරෝධය පා එම යුද මෙහෙයුම නතර කරන ලෙස ඉල්ලා සිටි බව ගාඩියන් පුවත්පත වරක්‌ හෙළි කළේය. එහෙත් එම ඉල්ලීම කළ හමුදා නිලධාරීන් මාරුවීම්වලට ලක්‌ වූයේ නැත.

එහෙත් මේජර් ජෙනරාල් සී. වී. ගාල්ලගේ නැඟූ ප්‍රශ්නයක්‌ ඇසීමෙන් පසු කොළඹට මාරුවීමක්‌ ලැබිණි. මේ හමුදා නීතිය ශ්‍රී ලංකා හමුදාව පාවා දුන් ජුදාස්‌ට බලපාන්නේ නැද්ද?

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා සහිත දිවුරුම් ප්‍රකාශයක්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය. එහෙත් ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ මෙතෙක්‌ ගෙන නැත.

…..කීර්ති වර්ණකුලසූරිය…..
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න


"This government is one we do not listen to consult anyone about our whom land giving out not ..." said recently the Jaffna peninsula while the Jaffna Army 51 Division, former Major General Gallage brave face Ranil's anti-war group and Chandrika surateleku the CPA dollars Swallowing the jaws have threatened Sara. We find a lot of information when it used a special correspondent for the Major General Gallage work after its Foreign Minister Mangala Samaraweera and attended briefing, Major General and the Foreign Minister heated undue brigade of 51 switch-Director Army Infantry headquarters in Colombo has start looking. Foreign Minister Mangala Samaraweera (manna pongal), Defense Secretary visiting Nepal, (just) Eastern Province, Austin Fernando, the jaws (USD Gillian) were among those who were present during the visit to Jaffna and the LTTE discussed with regard to the return of land in the north. T. T. e. Major General Gallage savisatarātmakava explanation has been offered for free on the most powerful in the land again and again emerging terrorist threats, have. At the same time charting CP Secretary Karunasena Hettiarachchi "We're not here to hear you soon ...... preaching tamusēgē camps rescue ...." Said said. However, despite the opposition of trying to go to the Major General Gallage its explanation and its UNP myths kick off of the Pongal or machete Mangala Samaraweera, "the ice ... ..tamusē Rajapaksa says the proverb go ... .so you do not talk to security .... ... .I also said that TNA more ... you naṭavā tamusēva I change .... "the same as the 'Dinamina shouted ponnayeku dollars Swallowing the jaws saravanamuttuda chair stood Major General Crooked has threatened. Security Reporter °°°°°°°°°°°°°°°°°°°°°°°°°° Who is this? Major General Gallage The background should be investigated and the situation faced by the middle of Major General Chagi Gallage. Activist filed a petition to the High Court Jani jananāyagam London nōrhēsar Eelam organization of European tags November 2010, Major General Chagi Gallage arrest was requested by. But London was sat at the Chagi Gallage aircraft to Sri Lanka. Chagi former president went to London as a security officer. A petition was filed in British courts, claiming that the Wanni LTTE network in November 2010. British military hero Gallage war crimes. That request was to be on the University Court FacebookSign Gallage braces under the petition. Mangala Samaraweera attended the opening ceremony of the reconciliation Web site at Jaffna Foreign Minister on the 12th. The Crooked Chagy vuṇi attend. In this case the head of the Force Major General Gallage 51 s at Kopay said, should be a representative of the Task Force for military reconciliation. However, a request that was rejected. The two latter had appointed a task force in Norway Nora organization had received funds. Another woman, one of the statements that must be rescued former LTTE activists in custody. Head of Force 51 from this incident, Major General Chagi Gallage was transferred to Colombo. Mervin Perera was appointed on behalf of Brigadier. He revealed that the engineering officer. Chief Minister of the Northern Wigneswaran not present at the inauguration site of reconciliation. Major General Gallage request of Chief of Staff at KA Gunathilaka, revealed that the defense secretary and other officials who were visiting Nepal. Crooked Regiment Major General GR anniversary of 55 years for December 31, 2018. Mission during the commando force led Gallage and Wanni hero Jagath Dias GR officer. German Tiger network was alive with war crimes accusations. Jagath Dias, recently retired from the diplomatic service, he was not elected. But the former major janarālvarayakuṭa diplomatic service portfolio called Sri Lanka won over to the District ju d q materials. The background should be investigated and the situation faced by the middle of Major General Chagi Gallage. Jani activist organization called Eelam tags European jananāyagam November 2010 a petition was filed to the High Court in London nōrhēsar Major General Chagi Gallage arrest was requested by. But London was sat at the Chagi Gallage aircraft to Sri Lanka. Chagi former president went to London as a security officer. However Chagi Gallage of Sri Lanka Airlines air crash arrived. The Commissioner General Major Thoppigala operation during a colonel. He was led force commandos and infantry troops to capture Thoppigala. Gallage the Special Task Force of the command of the LTTE acted to trap the terrorists were united in Mullaitivu. Chagi to trap the LTTE terrorists who were trapped in Mullaitivu in Wanni in the final days of the Commando force Gallage not Prabhakaran and LTTE military leaders were happy to escape. Wanni operation involved military leadership before the Army Commander was charged because without the permission of President Maithripala Sirisena met. The question arises if the problem was not just a conference on national security forces niladhārīyakuṭa. The Guardian newspaper revealed that he was once asked to quit in protest of the military campaign in several senior military officers at the former British Prime Minister Tony Blair decided on Iraq war operations. But the request was not subjected to military transfers. But Major General C. Have. After asking a question raised Gallage transferred to Colombo. Judas betrayed not affect the Sri Lankan army military law? He affidavit with false war crimes charges against Sri Lanka gave the US State Department. But nothing has so far been no action against him.
Copyright © 2012 Sri Av Tv Network