කුමාර වෙල්ගමගෙන් එජාපයේ බත්බැලයන්ට කනේ පහරක්

කුමාර වෙල්ගමගෙන් එජාපයේ බත්බැලයන්ට කනේ පහරක්



එජාපයේ බැලමෙහෙවර කරමින් පක්ෂයේ ජනතාව එජාපයට පාවාදුන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට කනේ පහරක් එල්ලකරමින් කුමාර වෙල්ගම මහතා සටහන්ක් තබා තිබේ.

‘‘අද ගමේ මිනිස්සු ඉන්නේ ඒකාබද්ද විපක්‍ෂය එක්ක... හොඳට මතක තියාගන්න අපි හොඳ ශ‍්‍රී ලංකා කාරයො. අපි එය එක එකා වගේ දෙකේ පන්තියෙ වැඩ කරන්නේ නෑ. කියන්න ඕන දේ කියනව. කරන්න ඕන දේ කරනව...

කවදාවත් එජාපයත් එක්ක ජාතික ආණ්ඩු ගහන්න එපා කිවුවේ වෙන කවුරුත් නෙමෙයි සිරිමාවෝ මැතිණිය. ගිය මැතිවරණයෙදි කවුරත් අලිට බලයක් දුන්නේ නෑ ජාතික ආණ්ඩුවක් හදන්න. මධ්‍යම කාරක සභාව කියන්නේ ජනතාව නොවෙයි. පාක්‍ෂිකයො නෙවෙයි...

අද මෙතන කෑගහන කාටමත් ගමට යන්න පුළුවන්ද. ගමේ පිලිගැනීමක් තියෙනවද. අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ජාතික ආණ්ඩු වැඩක් නෑ. එජාප විරෝධය අපි අතට ගන්න ඕනෑ



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network