ආදායම් අඩුයි.. රාජ්‍ය සේවකයන්ගේ පඩි අඩු කරන්න වෙයි.. විශ‍්‍රාම වැටුප් කපන්නත් වෙයි..


ආදායම් අඩුයි.. රාජ්‍ය සේවකයන්ගේ පඩි අඩු කරන්න වෙයි.. විශ‍්‍රාම වැටුප් කපන්නත් වෙයි..




ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් හා විශ‍්‍රාමිකයන්ගේ වැටුප් කප්පාදුවක් වුවද කිරීමට සිදු විය හැති බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රජයේ බදු ආදායම පහළ වැටීම නිසා මෙම තත්වය උදා වී ඇති බවයි.

කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ අපේක්‍ෂිත බදු ආදායම රුපියල් බිලියන 2000ක් යයිද ඔහු කියා සිටියේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network