තවත් ගුවන් යානයක් කඩා වැටෙයි - 40ක් මරුට 

තවත් ගුවන් යානයක් කඩා වැටෙයි - 40ක් මරුට 




පසුගියදා රුසියානු ගුවන්යානයක් මඟීන් 200කට වැඩි පිරිසක් සමඟින් අනතුරට පත්වූ පුවතේ උණුසුම මැකී යන්නටත් ප්‍රථමයෙන් තවත් ගුවන් යානයක් අනතුරට පත්ව 40කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ දකුණු සූඩානයේ ජූබා නගරයේදීයි. මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය වී නැති අතර පිපිරීමක් නිසා මෙය සිදුවූ බවට පුවත් පලවුනත් එය තවමත් තහවුරු කරගෙන නැහැ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network