විමල්ගේ බිල්පත නාදුනන් පුද්ගලයෙකු ගෙවලා

විමල් වෙනුවන් ශරීරයෙන් අප වෙන්නට සිය ගණනක් උසාවියේ… නාඳුනන මිනිසෙක් මහ බිලක් ගෙවා ගිහින්…

විමල් වෙනුවන් ශරීරයෙන් අප වෙන්නට සිය ගණනක් උසාවියේ… නාඳුනන මිනිසෙක් මහ බිලක් ගෙවා ගිහින්…
විදේශ ගමන් බලපත‍්‍රයේ තිබූ දෝෂයක් නිසා ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්න ලද ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ පස්වරුවේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීම සඳහා පුද්ගලයින් සිය ගණනක් ඉදිරිපත් විය.

කෙසේ වෙතත් වීරවංශ මහතාගේ නීතීඥයින් විසින් පෙර සූදානම් කර තිබූ ලියවිලිවල සඳහන් පුද්ගලයින් විසින් ශරීර ඇප තබනු ලැබීය.

මේ අතර වීරවංශ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ යයි දැනගත් සැණින් කොළඹ සිට ගිය එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු විශාල පිරිසක් ආපසු පැමිණෙන්නට සූදානම් වී හෝටලයකින් තේ පානය කල බිල්පතද නන්නාඳුනන පුද්ගලයෙකු විසින් ගෙවා දමා තිබිනි.

එහි මුදල් අයකැමිවරයා වෙත එකී නාඳුනන පුද්ගලයා වෙත පවසා තිබුනේ වීරවංශ මහතා වෙනුවෙන් පැමිණි සියල්ලන්ගේම බිල්පත තමන් ගෙවා දමන බවයි.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network