BBCය හත්පොලේ ගාගනී.. ‘Channel 4’ වීඩියෝව නිවැරදි බවන් අප කියා නෑ – මැක්ස්වෙල් පරණගම

BBCය හත්පොලේ ගාගනී.. ‘Channel 4’ වීඩියෝව නිවැරදි බවන් අප කියා නෑ
 – මැක්ස්වෙල් පරණගම

ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ බවට බි‍්‍රතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් විකාශණය කරන ලද වීඩියෝව සත්‍ය බව මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසමේ සඳහන් යයි බීබීසී නාලිකාව විසින් පල කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම ජනාධිපති කොමිසමේ හිටපු සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.

කෙසේ වෙතත් චෝදනා එල්ල කරන චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් සත්‍ය සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව පමණක් තම කොමිසම මගින් නිර්දේශ කල බවද ඔහු සඳහන් කරයි.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network