වසීම් තාජුඩීන්ගේ සිරුර උසාවි නියෝගයෙන් යළි මිහිදන්

වසීම් තාජුඩීන්ගේ සිරුර උසාවි නියෝගයෙන් යළි මිහිදන්  

 අභිරහස් ලෙස මියගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ගොඩගත් මළ සිරුර අද (18) නැවතත් මිහිදන් කෙරුණා. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුවයි. පසුගිය අගෝස්තු 10 වනදා තාජුඩීන්ගේ දේහය එය මිහිදන් කර තිබූ දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලිය සුසාන භූමියේදී ගොඩ ගැණුනේ ඔහුගේ මරණය ඝාතනයක් බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. 

වසීම් තාජුඩීන් සිය මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී සොයා ගත්තේ 2012 වසරේ නොවැම්බර් 17 වන දායි. 

මෙම සිද්ධිය රිය අනතුරක් බවට පොලීසිය එකල කරුණු දක්වා තිබුණා. 



වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com sriavtvnetwork 
Twitter -www.tiwtter.com @sriavtvnetwork 
Youtube - www.youtube.com sriavtvnetwork 
Blogspot -  www.blogspot.it sriavtvnetwork 
Google+ - www.plus.google.com sriavtvnetwork 

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network