තෙල් සංස්ථාව විකුණන්න ඉන්දිය රජයට එකඟ වුනා

තෙල් සංස්ථාව විකුණන්න ඉන්දිය රජයට එකඟ වුනා

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්දීය ඔයිල් සමාගමට විකිණීමට ගත් තින්දුවට තමන්ට වගකිව නොහැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අනාවරණය කර තිබේ.අප විශේෂ වාර්තාකරුවෙකු සමග අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දීය රජය සමග ඇතිකරගත් එකඟතාවයක් මත ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකුණා දැමිම සිදුවන බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව MPETPL_0211 2015 සැප්තැම්බර් 17 දාතමින් ඒ සම්බන්ධ ලිපිය ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර එති බව අප පසුගියදා අනාවරණය කළා

මේ තර පෞද්ගලික අංශයට විකුණා දැමීම, යහපාලනයෙන් බලාපොරොත්තු නොවූ වෙනසක් බව ලංකා ඛනිජ තෙල් පොදු සේවා සංගමයේ  සභාපති අශෝක රංවල මහතා අවධාරණය කර තිබේ.ඛනිජ තෙල් සංස්ථාව කිසිදු ආයතනයකට විකිණීමට තම සංගමයෙන් ඉඩ ලබා නොදෙන බවයි.ඊට එරෙහිව හැකි ඕනෑම පියවරක් ගන්නා බවද රංවල මහතා සදහන් කරයි.



වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com/sriavtvnetwork 
Twitter -www.tiwtter.com@sriavtvnetwork 
Youtube - www.youtube.com/sriavtvnetwork 
Blogspot -  www.sriavtvnetwork.blogspot.it  
Google+ - www.plus.google.com/sriavtvnetwork 

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network