මක්කම වන්දනාවේ ගිය පුද්ගලයින් තෙරපීම නිසා මැරී වැටෙන දර්ශන ( සංවේදී අය බලන්න එපා ) මියගිය ගණන 770 දක්වා ඉහලට (video )

මක්කම වන්දනාවේ ගිය පුද්ගලයින් තෙරපීම නිසා මැරී වැටෙන දර්ශන
( සංවේදී අය බලන්න එපා ) මියගිය ගණන 770 දක්වා ඉහලට
- ශ්‍රී ලාංකිකයින් සිටියිදැයි සොයයි




සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත තෙරපීමකින් සිදුවූ අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවත්, සිද්ධියෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැතිමතුන් සිටීදැයි සොයා බැලීම සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂ සත්‍යා රොද්‍රිගු කියා සිටියේ. මක්කම සිට කිලෝමීටර් 5 ක් ඈතින් පිහිටි මීනා ප‍්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මේ වනවිට 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.





වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com/sriavtvnetwork 
Twitter -www.tiwtter.com@sriavtvnetwork 
Youtube - www.youtube.com/sriavtvnetwork 
Blogspot -  www.sriavtvnetwork.blogspot.it  
Google+ - www.plus.google.com/sriavtvnetwork 

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network